හිරාන් ප්‍රියංකර ජයසිංහ
බලපත්‍ර නොමැතිව නීතිවිරෝධි ලෙස අද (18) ප්‍රවාහනය කරමින් තිබු ලක්ෂ පහක පමණ වටිනාකමකින් යුත් තෙක්ක දැව කදන් තොගයක් පුත්තලම මුලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පුත්තලම කල් අඩිය ප්‍රදේශයේ සිට නවය බෑවුම දක්වා රහසිතගව ප්‍රවාහනය කරන බවට පුත්තලම මුලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත රථවාහන අංශයේ නිළධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු ලක්අඩිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කලක සිට ඉතා රහසිගතව සිදුකර ඇති මෙම ජාවාරම සම්බන්ධ පිරිස් සොයා පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ .
අත්අඩංගුවට ගත් සැකකරු සමඟ ලොරි රථය හා තේක්ක දැව කදන් තොගය 19 වැනි දා පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
335
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
209
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තේක්ක දැව සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට