IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


තේක්ක දැව කඳන් 8ක් සමඟ අයෙකු අත්ඩංගුවට

(නිශාන්ත කුමාර)
 
ගිරාඳුරුකෝට්ටේ දිවුලපැලැස්ස ප්‍රදේශයේ ඉඩමක බලපත්‍ර නොමැතිව තේක්ක ගසක් ඉරමින් සිටි පුද්ගලයෙකු එම දැව කඳන් 8ක් සමඟ අද (03) සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.
 
අත්අඩංගුවට පත්ව ඇත්තේ ගිරාඳුරුකෝට්ට දිවුලපැලැස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක පුද්ගලයෙකි.
 
බලපත්‍රයක් නොමැතිව ජංගම  ඉරුම් යන්ත්‍රයක්  උපයෝගී කරගනිමින් ගසක් ඉරන බවට පොලීසිය වෙත ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
අත්අඩංගුවට ගත් දැව ඉරන යන්ත්‍රය, දැව  සමඟ සැකකරු අද මහියංගණ අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතය.
 
ගිරාදුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

තේක්ක දැව කඳන් 8ක් සමඟ අයෙකු අත්ඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31928 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14387 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11206 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 12 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 266 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1212 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site