(අනීෂා මානගේ)
දිවංගත ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පනස් එක් වැනි ගුණසමරු උත්සවය අද (06) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ලේදී පැවැත්විණි.
තංගල්ල මහවෙල මාර්ගයේ ඉදිකර ඇති ඩී. ඒ. රාජපක්ෂ මහතාගේ පිළිරුව අසළදී මෙම උත්සවය පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශිරන්ති රාජපක්ෂ මහත්මිය , හිටපු කථානායක චමල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුමේධා ජී ජයසේන, ගාමිණි ලොකුගේ, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජී.එල්.පීරිස් මහතා ඇතුලු මන්ත්‍රීවරුන් රැසක් හා ප්‍රදේශවාසීහු මෙන්ම පාසල් දරු දැරියෝ ද සහභාගී වූහ.
(ඡායාරූප - අනීෂා මානගේ )
(ඡායාරූප -සනත් ගමගේ)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඩී.ඒ රාජපක්ෂ 51 වැනි ගුණ සමරුව