(ඩී.ජී.සුගතපාල)
පුපුරණ ද්‍රව්‍ය යොදා මුහුදේ මසුන් මැරීමට සූදානම් වූ පුද්ගලයෙකු ඩයිනමයිට් සමග අද(15) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය් දූෂණ මර්දන අංශය පවසයි.
ඩයිනමයිට් කරල් 20ක්ද ඔහු සතුව තිබී නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තැනැත්තා ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු ඩයිනමයිට් රැගෙන බෝට්ටුවකින් යන බවට දූෂණ මර්දන නිලධාරීන් ලද තොරතුරකට අනුව මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ඩයිනමයිට් යොදා මසුන් මරන්න ගිය අයෙක් අත්අඩංගුවට