(දයාරත්න ඇඹෝගම)
යාපනය ආරාලි තුඩුවේදි කොටි ත්‍රස්වාදින්ගේ බිම් බෝම්බයකට හසු විමෙන් 1992 අගෝස්තු 8 වැනි දා අභාවප්‍රාප්ත වු සෙන්පති ලුතිනන් ජනරාල් ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ 26 වැනි ගුණසැමරුම් උත්සවය අනුරාධපුර ශික්ෂණ රෝහල ඉදිරිපිට ඉදිකර පිළිරුව අභියසදී අද (8) උත්කර්ශවත් අයුරින් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ඩෙන්සිල් කොබ්බැකඩුව මහතාගේ බිරිඳ ලලි කොබ්බැකඩුව මහත්මිය, දු දරුවන් ඇතුළු ඥාතින්ද, ආරක්ෂකසේනා මුලස්ථානයේ බටහිර ආඥාපති සන්නාහ සන්නද්ධ බළකා සේනා විධායක මේජර් ජනරාල් සත්‍යප්‍රිය ලියනගේ මහතා ඇතුළු උසස් හමුදා ප්‍රධානීන් පිරිසක් ද එක්ව සිටියහ.



2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ ගුණ සැමරේ