IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ඩිජිටල් කැමරා උපකරණ දීමේ උත්සවයක් ඇමැති නිමල් ප්‍රධානත්වයෙන්

(ශාන්ත රත්නායක)

ඩිජිටල් කැමරා උපකරණ බෙදා දීමේ උත්සවයක් අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමත්‍ය නිමල් සිරිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී අද (19) පැවැත්විණි.

අධිකරණ පරිශ්‍රය තුළ නඩු භාණ්ඩ වශයෙන් පවතින රථ වාහන, දැව, රාජ සන්තක කරන ලද හිමිකම් නොපාන බහාලුම් සහ රාජසන්තක කරනු ලබන වැලි, බොරළු සහ පස්, අධිකරණ සේවා කොමිෂන් සභා චක්‍රලේඛ අංක 422 ට අනුව සුදුසු පරිදි නිෂ්කාෂණය කිරීමට පෙර ඡායාරූප ගත කිරීමට මෙම ඩිජිටල් කැමරා බෙදා දී ඇත.

 



අදහස් (1)

ඩිජිටල් කැමරා උපකරණ දීමේ උත්සවයක් ඇමැති නිමල් ප්‍රධානත්වයෙන්

jayarathna Wednesday, 19 February 2020 03:04 PM

ඇමතිතුමනි ප්‍රාදේශීය මාධ්‍යය වේධීන්ටත් කැමරාවක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31855 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14322 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11176 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 245 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1184 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 338 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site