ටෝස්ට්මාස්ටර් ජාත්‍යන්තරය මගින් සංවිධානය කරන ලද ටෝස්මාස්ටර් සිංහල සමාජය සෞදි අරාබියේ දමාම් නගරයේදී පිහිටුවා ගැනිණි.
ටෝස්ට්මාස්ටර් ජේෂ්ඨ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පිහිටුවාගන්න ලද ප්‍රථම සිංහල සමාජය ටෝස්ට්මාස්ටර් රනිල් වජිර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පවතී මෙම සමාරම්භක උළෙලට ශ්‍රී ලාංකිකයෝ ද සහභාගී වුහ.
කථිකත්වය,ඉරිපත්වීමේ හැකියාව,නායකත්වය,පිළිබඳව විවරණය කිරීම මගින් ශ්‍රී ලාංකිකයින් දැනුවත් කිරීම මෙහි අරමුණ විය.
"ලක්දිව සිංහල ටෝස්ට්මාස්ටර් සමාජය" ලෙසින් නම්කර ඇති මෙම වැඩසටහනහි ප්‍රථම සැසිවාරය මැයි මස 31 වැනි සෙනසුරාදා සවස 4.30 සිට 6.30 දක්වා දමාම් රෝස් ආපන ශාලා පරිසරයේ පළමු මහලේ පැවැත්වීමට යයි.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටෝස්ට්මාස්ටර් සිංහල සමාජය සෞදි අරාබියේ
නිලන්ක Wednesday, 28 May 2014 02:28 PM
යහපත් යමක් කරනවා නම් අපි කැමතියි (නි)
කලීල් Wednesday, 28 May 2014 12:38 PM
හොද දෙයක් ජය ! (නදී)