IMG-LOGO

ටෝස්ට්මාස්ටර් තරගයෙන් තුන්වැනි තැන ලංකාවට

ජාත්‍යන්තර ටෝස්ට්මාස්ටර් සමාජය සංවිධානය කළ 2016 සෞදි අරාබි ටෝස්ට්මාස්ටර් තරගාවලියේ ඉංග්‍රීසි භාෂා කථික තරගයෙන් තෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත් විය.

අප්‍රේල් 21 සිට 23 දක්වා දමාම් හෝටලයේ පැවැත්වුණු මේ තරගයට 1200 ක් පමණ ටෝස්ට්මාස්ටර් සාමාජිකයෝ සහභාගි වුහ.

තම තපොබ්රෙන් ටෝස්මාස්ටර් සමාජය නියෝජනය කරමින් සමාජ, පළාත්, කලාප හා අර්ධ අවසාන තරග සදහා ඉදිරිපත් වූ මිනුරි විජේසේකර අවසාන තරග සදහා සුදුසුකම් ලැබීය. වසර 20 කාලයක් සෞදි අරාබියේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු රවී විජේසේකර සහ චිත්රිකා විජේසේකර යුවලගේ දියණියක් වන මිනුරි විජේසේකර මෙනවිය සෞදි අරාබියේ වාණිජවේදී විද්‍යා උපාධි ධාරිනියක ලෙස හදාරමින් සිටින අතර සිංහල, ද්‍රවිඩ,සහ හින්දි යන භාෂා වලින් ගීත ගායනා කිරීමටද ඇති දක්ෂිකාවියකි.

සෞදි අරාබියේ පරිඝනක ඉංජිනේරුවෙකු ලෙස සේවය කරනතම සොහොයුරු  සංකල්ප විජේසේකර තම ලක්දිව ටෝස්මාස්ටර් සමාජය නියෝජනය කරමින් පුර්ව මහා තරග දක්වා සුදුසුකම් ලබා සිටින අතර අන්තර් ජාතික කතික තරගාවලියෙන් දෙවන තැන ලබා ගත්තේ දහස් ගණනක සාමාජික සාමාජිකාවන් අතරිනි.

minuri4 ravi-duwa---wame-sita--5-veniya



අදහස් (0)

ටෝස්ට්මාස්ටර් තරගයෙන් තුන්වැනි තැන ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 502 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 680 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site