(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුව දිඹුලාගල මිහිදු පෙරහර නැරඹීමට ගොස් නැවත ගමන් කරමින් සිටියදී කොළකනාවාඩිය දී සිදුවූ ට්‍රැක්ටර් වෑන්රථ අනතුරෙන් පොලොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී තවත් එක් අයකු අද (20) මිය ගිය බව වැලිකන්ද පොලිසිය කියයි.
පොළොන්නරුව- මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සෙවණපිටිය දී ඊයේ(19) දින අලුයම අත්ට්‍රැක්ටරයක් සහ වෑන් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරෙන් පස්දෙනෙකු මිය ගිය ගොස් 12 දෙනෙකු තුවාල ලැබීය.
එම තුවාලකරුවන්ගේන් එක් අයෙකු පොළොන්නරුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් තිබේ.
ෙමියගොස් ඇත්තේ බෝඅත්ත ගම්මානයේ පදිංචි එන්. වී. වසන්ත නැමැති (45) හැවිරිදි අයෙකි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ට්‍රැක්ටර් - වෑන්රථ අනතුරින් තුවාල ලැබ තවත් අයෙක් මරුට