(ක.ග. කරුණාරත්න)
පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පොළොන්නරුව නගරයට නුදුරුව අද (30) දහවල් සිදුවූ ටිපර් රථ යතුරුපැදි අනතුරින් යතුරුපැදිකරු මිය ගිය බව පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ පොළොන්නරුව විජයබාහුපුර පදිංචි 59 හැවිරිදි කෝනාර මුදියන්සේලාගේ නවරත්න බණ්ඩාර යන අය වේ.
අනතුර සිදුකළ ටිපර් රථ රියදුරා පොළොන්නරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ටිපර් රථ - යතුරුපැදි අනතුරින් අයෙක් මරුට