IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ටිපර් රථයක ගැටී මී ගවයින් 12ක් මරුට - 6කට තුවාල

(රොමේෂ් මධුෂංඛ)
                   
මුලතිව් මාන්කුලම් ඔඩ්ඩුසුඩාන් ප්‍රධාන මාර්ගයේ ධාවනය වූ ටිපර් රථයක හැපීමෙන්  මී ගවයින් 12 දෙනෙකු මිය ගොස් හයදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවට මාන්කුලම් පොලීසිය පවසයි.
 
ඔඩ්ඩුසුඩාන් මාන්කුලම් මාර්ගයේ එඩ්ඩුසුඩාන් කතෝලික පල්ලිය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත.
 
 ටිපර් රථය අධික වේගයකින් පැමිණි බවත් එම අවස්ථාවේ මී ගව රංචුව මාර්ගය හරහා මාරුවෙමින් සිටි බවත් රියදුරුට රථයේ වේගය පාලනය කරගැනීමට නොහැකිවීමෙන් මී රංචුව යටකර ගෙන ගිය බව මී ගවයින්ගේ හිමිකරු පොලීසියට පවසා ඇත.
 
එම මී ගවයින් යුද්ධයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී ඇති බවද හිමිකරු කියාසිටී.
 
ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා බව මාන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.



අදහස් (2)

ටිපර් රථයක ගැටී මී ගවයින් 12ක් මරුට - 6කට තුවාල

ravi Monday, 29 July 2019 09:05 AM

මේ අනතුර හිතාමතා කරපු එකක් බව ඕනේ කෙනෙකුට, තේරුම් ගන්න පුළුවන් නේද?

:       0       0

rana Monday, 29 July 2019 10:58 AM

සිරි ලංකා නිතිය අනුව මී හරක් කහ ඉරෙන් පාර මාරු වී නැති බැවින් ලොරි රියදුරු නිදහස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32403 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14906 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1312 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site