IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ටිපර් රථයකට යටවීමෙන් පුද්ගලයකු මියයයි

(රවින්ද්‍ර ලියනගේ )

කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල රේල් ගේට්ටුව අසල රැඳී සිටි  පුද්ගලයකු ටිපර් රථයකට යටවීමෙන් එම ස්ථානයේදීම අද (21) මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය කියයි.

අනතුරින් මිය ගොස් ඇති තැනැත්තාගේ අන්‍යනතාවය තහවුරු වී නැති බව පොලිසිය කියයි.

ටිපර් රථය හලාවත සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබියදී  මාර්ගයේ අයිනේ සිටි පුද්ගලයාගේ ගැටීමෙන්  අනතුර සිදුවි තිබේ.ටිපර් රථය හා රියදුරා වෙන්නප්පුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

ටිපර් රථයකට යටවීමෙන් පුද්ගලයකු මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site