(රංජිත් රාජපක්ෂ )
ධාවනය වෙමින් තිබූ ටිපර් රථයකට යට වී යාචක කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.
බගවන්තලාවේ සිට හැටන් කුඩාගම දක්වා ධාවනය වූ ටිපර් රථයකට හැටන් නගරයේදී අද (24) දහවල් මාර්ගය හරහා මාරුවීමට ගිය එම කාන්තාව ටිපර් රථයේ දකුණු පස ඉදිරි රෝදරයට යට වී එම ස්ථානයේම මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පැවසීය.
ටිපර් රථයේ රියදුරා හැටන් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
රියදුරාගේ නොසැලකිලිමත් රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවත් අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන බවත් පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ටිපරයකට යට වී යාචක කතක් මරුට