ඩී. ජී. සුගතපාල
අට හැවිරිදි ඥාති පුතා නීත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට දකුණු පළාත් ගාල්ල මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතා අද(12) බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවම්ද, රුපියල් පහළොස් දහසක දඩයක්ද, වින්දිත දරුවා වෙනුවෙන් රුපියල් හැත්තෑපන්දහසක වන්දියක්ද, නියම කොට සිර දඬුවම වසර දහයකට අත් හිටවූයේය.
මෙසේ දඩුවම් නියම වූයේ ඇල්ලගොඩ මැදදූවගේ බුද්ධික මධුශාන් නමැති විත්තිකරුවෙකුටය.
විත්තිකරු 2010 පෙබරවාරි 27 වන දින සිට 2011 ජනවාරි 26 දක්වා කාලය තුළ අවස්ථා කිහිපයකදීම තම ඥාති පුතෙකු බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණයේ අධිචෝදනා ලබා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඥාති පුත්‍රයා අපයෝජනය කළ බාප්පාට සිර දඬුවම්