(මාතලේ රවින්ද්‍ර විරාජ් අබයසිරි)
මාතලේ නගරයේ වළගම්බා පෙදෙසෙහි මාර්ගයක අතහැර දමාගොස් තිබුණු ජීව උණ්ඩ 07ක් සොයාගත් බව මාතලේ පොලිසිය කියයි .
අද (27) දින පෙරවරු 11.00ට පමණ මෙම ජීව උණ්ඩ මාර්ගයේ තිබෙන අයුරු දුටු පුද්ගලයෙකු පොලිසිය දැනුවත් කර ඇත. එම ජීව උණ්ඩ රිවෝල්වර සඳහා භාවිතා කරන ජීව උණ්ඩ විය හැකි බව පොලිසිය කියයි. මේ වනවිට එම ප්‍රදේශයේ සෝදිසි කටයුතු සිදුකරන බව මාතලේ පොලිසිය සඳහන් කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ජීව උණ්ඩ 07ක් මාතලෙන් සොයාගනී