(ඩී. ජී. සුගතපාල)
ටී.56 ජීව උණ්ඩ තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙණිය මණ්ඩකන්ද ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි කුරුඳු ව්‍යාපාරිකයෙකි.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව සැකකරුගේ නිවස සෝදිසි කිරීමේදි නිවසේ සඟවා තිබු ටී.56 උණ්ඩ 17ක් සොයාගෙන ඇත.
සැකකරු අද (29) ඇල්පිටිය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජීව උණ්ඩ සමඟ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට