IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘ජීවිතේ මහ දුරයි පද්මේ‘ එළි දකී

ලංකාදීප මාධ්‍යවේදී සුජිත් ප්‍රසංගගේ ‘ජීවිතේ මහ දුරයි පද්මේ‘ කාව්‍ය සංග්‍රහය සහ නව ගීත ද්විත්වය හඳුන්වාදීමේ උත්සවය අද (27) කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහි මුලසුන ලංකාදීප ප්‍රධාන කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිරි රණසිංහ මහතා විසින් හොබවනු ලැබූ අතර ප්‍රවීණ කවියකු වන බුද්ධදාස ගලප්පත්ති, ප්‍රවීණ ගීත රචක ධම්මික බණ්ඩාර හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හංසමාලා රිටිගහපොළ මහත්මිය එහිදී දෙසුම් පැවැත්වූහ.

සුජිත් ප්‍රසංග රචනා කළ ගායිකා සුභානි හර්ෂණී ගායනා කරන ‘මේ අහන්න ශ්‍රී වික්‍රම‘ හා විශාරද එඩ්වඩ් ජයකොඩි ගායනා කරන ‘හීන් වැහි පොදේ තෙමි තෙමි‘ යන ගීත එහිදී ගායනා කෙරුණු අතර ප්‍රවීණ කවි කිවිඳියන් රැසක් ද මාධ්‍යවේදීන් ඇතුළු විශේෂ ආරාධිතයෝ රැසක් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

DSC_4449 DSC_4469 DSC_4474



අදහස් (0)

‘ජීවිතේ මහ දුරයි පද්මේ‘ එළි දකී

චමල් Thursday, 28 July 2016 05:03 AM

විචාර බුද්ධිය වර්ධනයට මොකුත්ම නොවන කාලේ නියම වැඩක් (නි)

:       0       0

විතානගේ Thursday, 28 July 2016 05:43 AM

සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 648 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2323 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site