(මොහොමඩ් ආසික්)
ලෝක බැංකු ආධාර යටතේ හාරිස්පත්තුව රුවන්පුර ඉදි කර ඇති ප්‍රජා ජල ව්‍යපෘතිය මගින් තමන්ට නිසි ලෙස ජලය ලබා නොදී අධික ජල ගාස්තුවක් අය ගැමියෝ අද(25) උද්ඝෝෂණයක නියැලුණහ.
මෙම උද්ඝෝෂණයට එක්වූ පිරිස සඳහන් කළේ ජල ව්‍යපෘතිය මගින් තමන්ට නිසි ලෙස ජලය නොලැබෙන බවත් අධික ජල ගාස්තු අය කරන බවත් සංචාරක හෝටල්වලට ජලය ලබා දී ඇති බවත්ය.
එම හේතුවෙන් මෙම පුජා ජල යොජනා ක්‍රමය සභාවට පවරා ගෙන තමන්ට නිසි ලෙස ජලය ලබාදෙන දෙන ලෙසත් ඉල්ලා සිටින බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ සභාපති ආනන්ද ජයවිලාල් මහතා සදහන් කළේ
ලෝක බැංකු ආධාර යටතේ සහ පළාත් සහ ප්‍රාදේශිය සභාවේ ශ්‍රම දායකත්වය යටතේ හාරිස්පත්තුව ප්‍රජා ජල ව්‍යෘපෘති හතක් ඉදි කළ බවත් ඒ අතර රුවන්පුර ජල යෝජනා ක්‍රමයට ජනතාවගේ විරෝධයක් මතුව ඇති බැවින් ඒ පිළිබදව සොයා බලා පියවරක් ගන්නා බවයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ජල ව්‍යාපෘතිය සභාවට පවරාගන්නැයි උද්ඝෝෂණයක්
සමන්ත නදුන්ගේ Thursday, 27 September 2018 06:44 AM
හාරිස්පත්තුව ප්‍රදේශයේ ජනතාවට මුහුණ පාන්ට සිදුවී තිබෙන පානිය ජල හිගය තමන්ගේ පෞද්ගලින සුඛවිවරණය සඳහා යොදා ගන්ට ඉඩ දිය නොහැක...... ගරු සභාපති තුමාගේ මඟපෙන්වීම මත රුවන්පුර ජල යොජනා ක්‍රමය සභාවට පවරා ගතයුතුයි.... මේසඳහා එම යොජනාව සභාගත කිරිම මාවිසින් සිදුකර සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය මත සභා සම්මත කරගත් අතර ගරු සභාපති තුමාගේන් රුවන්පුර ජනතාවට සදාරන විසදුමක් ලඟදිම බලාපොරොත්තුවන්න...............