IMG-LOGO

ජල ගැටලු බලන්න රාජ්‍ය ඇමැති වාසුදේව එයි

(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)



බලන්ගොඩ  සහ ඉඹුල්පේ  ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල  ජනතාවට  පවතින   පානිය  ජල  ගැටලු  සම්බන්ධයෙන්  සාකච්ඡා කිරිමට ජල සම්පාදන  රාජ්‍ය අමාත්‍ය  වාසුදේව නානයක්කාර  මහතා අද (12‍) බෙලිහුල්ඔය ජල සම්පාදන කාර්යාලයට පැමිණියේය.

එහිදී ඇමැතිවරයා ප්‍රාදේශීය  සභාවල  සභාපතිවරුන් , ආසන සංවිධායක සහ  ජල සම්පාදන මණ්ඩලයේ  නිළධාරීන් සමඟ සාකච්ඡාවක නිරත විය.

බලන්ගොඩ  සහ ඉඹුල්පේ ප්‍රදේශවල  අතර මග  නතර  වී තිබෙන  ප්‍රජා ජල  ව්‍යපෘති  නැවත  ආරම්භ  කිරිම  සඳහා  අවශ්‍ය  මුදල්   ලබා  දිමට කටයුතු  කරන බව රාජ්‍ය ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

ජල ගැටලු බලන්න රාජ්‍ය ඇමැති වාසුදේව එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 240 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 119 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1733 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site