IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


ජර්මන් බිළිඳා විදුලි සැර වැදී මරුට

වයික්කාල සංචාරක ‍හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කුඩා දරුවෙකු විදුලිය සැර වැදීමෙන් මිය ගොස් ඇති බව වෙන්නප්පුව පොලීසිය කියයි.

මිය ගොස් ඇත්තේ ජර්මන් ජාතික ලොයිඩ් හෙන්ඩ්‍රික් (අවුරුදු 1 යි මාස 10) නම් වූ කුඩා දරුවෙකි.

සිය මව්පියන් භෝජනාගාරයේ රාත්‍රී ආහාර ගනිමින් සිටින විට දරුවා බිම සෙල්ලම් කරමින් සිට ඇතැයි විමර්ශන වලදී අනාවරණය වී ඇත. භෝජනාගාරයේ බිම තිබූ අනාරක්ෂිත විදුලිය රැහැනක් දරුවා ස්පර්ශ කර ඇති බවත් එයින් විදුලි සැර වැදුණු දරුවා රෝහල්ගත කරනු ලැබූ බවත් දෙමාපියෝ කියති.



අදහස් (0)

ජර්මන් බිළිඳා විදුලි සැර වැදී මරුට

සුරේන් ඉන්දික Thursday, 14 July 2016 04:34 AM

අසරණ දරුවා මොනවා තේරෙනවාද දන්නේ නෑ (ම)

:       0       0

කමල් Thursday, 14 July 2016 05:06 AM

ඔන්න ලංකාවේ සංචාරක හෝටල් (ම)

:       0       0

කමණි Thursday, 14 July 2016 05:37 AM

සමහර සංචාරක ‍හෝටල් වල අයකිරීම ඩොලර් වලින්. නමුත් වැඩ රුපියල් වලින්. ඒ දෙමව්පියන්ට මොන ගින්නක්ද? (නි)

:       0       0

චන්දන Thursday, 21 July 2016 02:42 PM

සොයා බලා නඩු පැවරිය යුතුයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site