(රංජන් කටුගම්පල)
ගම්පහ ජ්‍යෙතිර්විද්‍ය හා ආයුර්වේද සේවා මණ්ඩලය සහ ශ්‍රී පාලි ජ්‍යෙතිෂ්‍ය සේවාව එක්ව සංව්ධානය කරන ජ්‍යෙතිෂ්‍ය ශාස්ත්‍රීය වැඩමුළුව සහ සහතික පත් ප්‍රදානය මාර්තු 12 වැනි ඉරුදින ගම්පහ නයිවල හොටෙල් ග්‍රෑන්ඩ් ජනිරු උත්සව ශාලාවේ පැවැත්වේ.
මෙහිදී ක්‍රිෂ්ණමූර්ති පද්ධති නිර්මාතෘ මහාචාර්ය කේ.එස්. ක්‍රිෂ්ණමූර්ති මහතාගේ පුත් මහාචාර්ය හරිහරන් ක්‍රිෂ්නමූර්ති මහතා ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.
වැඩි විස්තර [email protected] වෙබ් අඩවියට පිවිසිමෙන් ලබාගත හැකියි.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජ්‍යෙතිෂ්‍ය වැඩමුළුවක් 12 නයිවලදී
රංජිත් Monday, 20 March 2023 08:20 AM
වෙබ් අඩවිය කියලා දීලා තියෙන්නෙ ඊමේල් ලිපිනයක් නේද