IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජීප් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගිනි ගනියි

(යාපනය ප්‍රදීප් කුමාර)

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා ගමන් ගත් ජීප් රථය වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගිනි ගෙන තිබේ විනාශවී තිබේ.

අධ්‍යක්ෂක ජනරාල් වරයා අද (08) මුලතිව් දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සව කීපයකට සහභාගී වීමට පැමිණ ආපසු යමින් සිටියදී කනගරායන්කුලම 215 කණුව අසලදී ඔහු ගමන් ගත් රිය මෙසේ ගිනිගෙන තිබේ.  

මෙම ගිනිගැනීමෙන් රථයේ ගමන් ගත් කිසිවෙකුටවත් හානි සිදුව නොමැති අතර ගින්නෙන් රථය සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තිබේ.



අදහස් (0)

ජීප් රථයක් කාර්මික දෝෂයක් හේතුවෙන් හදිසියේ ගිනි ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site