IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


ජ’පුර රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
 
මේ වසරේ අයවැය යෝජනාවට අනුව ජූලි මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට ලබාදෙන බව පැවසූ රුපියල් 2,500 අන්තර් දීමනාව තමන්ට ලබා දී නොමැති බව පවසමින් ඊට එරෙහිව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්ය මණ්ඩලය අද(26) එම රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
 
රාජ්‍ය සේවා ජාතික සෞඛ්‍ය සංගමය, ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය සහ සමස්ත ලංකා සුවසේවා සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් සහභාගී වී සිටිහ.
 
මෙම විරෝධතාවය සඳහා රෝහලේ වෛද්‍යවරු, සාමාන්‍ය සේවකවරු, ශ්‍රේණි නියෝජනය කරන සේවකවරු සහභාගී වූහ.
 
පැයකට ආසන්න කාලයක් විරෝධතාවයේ යෙදුණු පිරිස පසුව විසිර ගියහ.



අදහස් (0)

ජ’පුර රෝහලේ කාර්ය මණ්ඩලය විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32402 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14906 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 105 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1311 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site