(අමදෝරු අමරජීව)
ජපාන නාවික හමුදාවට අයත් යුද නෞකාවක් අද (20) ශ්‍රි ලංකාවේ තෙදින නිල සංචාරයක් සඳහා ත්‍රීකුණාමලය වරායට සේන්දුවිය.
ශ්‍රි ලංකා වරයා අධිකාරියට අයත් ත්‍රිකුණාමලය වරායේ “අෂ්රොප් ජැටියේ “නැංගුරම් ලා ඇති මෙම නෞකාව (22) දක්වා ලංකාවේ රැඳිසිටි.
ඉ ක සුචි - ජපන් (I KA SUCHI - JAPEN ) යනුවෙන් නම් කර ඇති මෙම නෞකාවේ දිග අඩි 150ක් වන අතර ශ්‍රි ලංකාවේ සංචාරයක නිතර වී සිටින ජපන් ආරක්ෂක ඇමති ඉට්සුනොරි ඔනඩෙරා මහතාගේ ශ්‍රි ලංකා සංචාරයට සමගාමීව මෙම යුද නෞකාව පැමිණ තිබිම විශේෂත්වයකි.
ජපන් ශ්‍රි ලංකා සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කරගැනීම මෙහි අරමුණ වන අතර ජපානයේ ආරකෂක ඇමතිවරයෙකු ලංකාවට පැමිණි පළමු අවස්ථාවද මෙයවේ.


2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජපන් නාවික හමුදාවට අයත් නෞකාවක් ත්‍රීකුණාමල වරායට