ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව තෙදින නිල සංචාරයක් සඳහා අද (10) ත්‍රිකුණාමලය වරායට සේන්දු විය.
ශ්රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව හරසරින් යුතුව එම නෞකාව පිළිගන්නා ලදී.
නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් ඔෂිමා ටෙරුහිසා මහතා, නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සංජිව ඩයස් මහතා හමුවිය.
දෙසැම්බර් 12 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.
(ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය)
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ජපානයේ ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව ත්‍රිකුණාමලයට