IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


ජිපීඑස් ඔස්සේ සැමියා සොයා ගිය බිරිය අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

නවීන පන්නයේ ජංගම දුරකථනයක් අත දරාගෙන බණ්ඩාරගම වැල්මිල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට සැකකටයුතු ලෙස රැදී සිටි කාන්තාවක් අද (17) අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

අලුයම 2 ට පමණ කාන්තාවක් නිවස ඉදිරිපිට ගසකට මුවාවී සිටිනු දුටු නිවෙස් හිමියා සොරකමේ පැමිණි කාන්තාවක් බව සිතා අසල්වාසීන් ද අවදි කරවාගෙන පොල්ලක් රැගෙන පහර දීමට සුදානම් වී කාන්තාව අසලට යාමේ දී ජංගම දුරකථනයෙන් මුහුණ පෙන්වමින් පැවසු දෙයින් පොල්ලෙන් පහරදීම මදකඩ නවතා ඇයට සවන් දී ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් කාන්තාව පානදුර ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමඟ අනියම් සබඳතාවයක් පවත්වන බව මීට දිනකට ඉහත දී දැන ගැනීමට ලැබ තිබේ.

මුහුදු යන පවසා නිවසින් පිට වී ගිය සැමියා බණ්ඩාරගම වැල්මිල්ල නිවසේ සිටින බව ජංගම දුරකථනයේ ජීපීඑස් තාක්ෂණය ඔස්සේ පෙන්නුම් කළ බැවින් ඔහු සහ අනියම් බිරිඳ අල්ලා ගැනීම සඳහා කුලියට ලබා ගත් ත්‍රිරෝද රථයකින් පැමිණ සිටි බව ප්‍රකාශ කර ඇත.



අදහස් (0)

ජිපීඑස් ඔස්සේ සැමියා සොයා ගිය බිරිය අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site