ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික වෙසක් පිංකම විහාරාධිපති තවලම ධම්මික හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්විණි.
බෞද්ධ දර්ශන අංශයේ මහාචාර්ය විලේගොඩ අරියදේව , තායිවානයේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය බෝදාගම චන්දිම නා හිමි, මොරටුව සිරිසේන භාවනා මධ්‍යස්තානාධිපති හෝමාගම කොන්ඩඤ්ඤ හිමි, ප්‍රංශයේ බොධින්‍යානාරාම භාවනා මධ්‍යස්තානාධිපති ඥානධරෝ හිමි ප්‍රධාන මහා සංඝරත්නය සහභාගී වුහ.
උදේ 9 ට ආරම්භවූ පින්කමේදී බුද්ධ වන්දනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ භාවනා වැඩසටහන් පැවතියේය.
ජිනීවා නගරයේ බෞද්ධ රටවල පිරිස සංස්කෘතික සංදර්ශනයක් ද පැවැත්වුහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජිනීවා වෙසක් පිංකම
නයනජිත් Friday, 05 December 2014 04:04 PM
හොදයි (දී)