IMG-LOGO

‘ජිනීවා නිර්ණායක ක්‍රියාත්මක කළ යුතුයි‘

ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් සෙවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට නිර්ණායක 36ක් ඉදිරිපත් කර ඇතැයි ද ඒවා ක්‍රියාත්මක නොකළහොත් ශ්‍රී ලංකා රජයට ප්‍රශ්න ඇතිවිය හැකි යැයි ද සන්ධ්‍යා එක්නැලිගොඩ කොළඹදී පැවසුවාය.

තම සැමියාවන ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් ද මෙම රජය සාධාරණව ක්‍රියා කළ යුතු යැයි ද ඇය කීවාය.

webIMG_0468



අදහස් (0)

‘ජිනීවා නිර්ණායක ක්‍රියාත්මක කළ යුතුයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 635 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 767 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 328 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site