IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැළ රෝපණ සතියක්

මෛත්‍රීපාල සිරිසේන ජනපති සහ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ නායකත්වයෙන් නිර්මාණය වුණු යහපාලන සම්මුති ආණ්ඩුවේ පළමු වර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් අපනයන කෘෂි බෝග පැළ රෝපණය කිරීමේ සතිය ආරම්භ විය.

ගාල්ල, පෝද්දිවෙල ප්‍රදේශයේ දී පැළ රෝපණ සතිය ආරම්භ කරනු ලැබූයේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. 2020 වසර වන විට මෙරට අපනයන ආදායම දෙගුණයකින් ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංවිධාන කර ඇති වැඩසටහන් මාලාවට සමගාමීව, මෙම පැළ රෝපණ ව්‍යාපෘතිය ආරම්භ කළ බව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේය.

web_daya20161126_52259465_n web_daya20161126_522594652_n web_daya20161126_522594653_n



අදහස් (0)

ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පැළ රෝපණ සතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site