IMG-LOGO

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශන සමුළුවට ‘සයුරළ‘ නෞකාව එක් වෙයි

පකිස්ථානයේ කරච්චිහිදි පවත්වන ලද අමාන් ( 2019) නාවික අභ්‍යාසයට සහභාගී වී සිටිව  ශ්‍රී ලංකා නාවික නෞකා ‘සයුරළ‘ නෞකාව  අබුඩාබිහි දී  ආරම්භ වු  ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව - 2019  සඳහාද එක් විය .
 
කලාපයේ රටවල්වල සන්නද්ධ හමුදා අතර ශක්තිමත් සබඳතා පවත්වාගත හැකි වේදිකාවක් නිර්මාණය කර දීම අරමුණ කරගනිමින්  ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව දෙවසරකට වරක් අබුඩාබි නුවර ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පවත්වනු ලබයි.
 
ඒ අනුව, මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපයේ සංවිධානය කරනු ලබන එකම ජාත්‍යන්තර ප්‍රදර්ශනය මෙය වන අතර, ආරක්‍ෂාවට අදාල ගොබඩිම්, සාගර සහ ගුවන් යන අංශයන්ගේ භාවිතාවන නවිනතම තාක්‍ෂණික අංගෝපාංගයන් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ.
 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ජනාධිපති, ෆයික් කලීෆා බින් සයිඩ් අල් නයාන් මහතාගේ ප්‍රධානත්වයෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශනය සහ සමුළුව අබුඩාබි නුවර ජාතික ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී  ඇරැඹිණි.
 
මේ  අවස්ථාව සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මැක්ටොම් මහතා ඇතුළු රටවල් රැසක ත්‍රිවිධ හමුදා නිලධාරින් සහ නියෝජිතයින් රැසක් සහභාගිවි සිටි අතර, මෙම ආරක්‍ෂක ප්‍රදර්ශනය හෙට ( 21) අවසන්විමට නියමිතව ඇත.

(36698)
 

 

( ඡායාරූප නාවික හමුදා මාධ්‍ය අංශය )
 



අදහස් (0)

ජාත්‍යන්තර ආරක්‍ෂක ප්‍රදර්ශන සමුළුවට ‘සයුරළ‘ නෞකාව එක් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32125 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14592 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 50 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 316 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site