(ජයන්ත සමරකෝන්)
රටේ ආරක්ෂක තත්ත්වයත් සමඟම ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දෙගුණයකින් වැඩි වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මෙතෙක් දෛනිකව එක්දින සේවාව මගින් නිකුත් කළ 1200 ක් පමණ වන හැඳුනුම්පත් සංඛ්‍යාව 2000 කින් පමණ ඉහළ ගොස් ඇතැයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවැසීය.
ඒ සමඟම දෛනික ආදායම රුපියල් ලක්ෂ 12 සිටි රුපියල් ලක්ෂ 20 කින් පමණ ඉහළ ගොස් තිබෙන බවද ඒ මහතා කීය.
2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම දෙගුණයකින් ඉහළට
Adiri Thursday, 09 May 2019 06:44 AM
මේ කාටද මේවා දෙන්නේ ??