ළහිරු හර්ෂණ
කොළඹ මහා නගර සභාවේ මහජන පුස්තකාලීය සුභසාධක සංගමය වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය හා සල්පිල කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් අද (24) කොළඹ මහජන පුස්තකාලීය පරිශ්‍රයේ දී විවෘත කෙරිණි.
2008 වසරේ සිට අඛණ්ඩව කොළඹ මහා නගර සභාවේ මහජන පුස්තාකාලීය සුභසාධක සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම පොත ප්‍රදර්ශනය හා සල්පිල අද (24) සිට 30 වැනි දා දක්වා පෙරවරු 9.00යේ සිට රාත්‍රී 8.00 දක්වා මහජනතාව සඳහා විවෘතව ඇත.



2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය ඇරඹේ