(නිමල කොඩිතුවක්කු)
චීන රජයේ පරිත්‍යාගයක් අනුව පොලිස් දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් ජීප් රථ 10ක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් බාරදීම ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
ඊට අදාළ ලියකියවිලි සහ යතුරු ශ‍්‍රී ලංකාවේ චීන තානාපති චැන්ග් ක්ෂුයැන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගැනීමෙන් පසු සෑම පොලිස් ස්ථාන වෙත ජීප් රථයක් ලබාදීමට පියවර ගෙන තිබේ.
එම වැඩපිළිවෙළ යටතේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත චීන රජය විසින් මෙම ජීප් රථ ප‍්‍රදානය සිදු කර ඇත.
ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා සහ වැඩබලන පොලිස්පති සී.ඩී. වික‍්‍රමරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
චීන පරිත්‍යාගයකින් පොලිසියට ජීප්රථ 10 ක්