ශ්රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා ඉකුත් දා මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී චීන නායකයන්ගේ ශුභාශිංසන පිරිනමා ඇත.
සිය ධුර කාලය තුළදී චීන-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය කිරීමටත් ක්‍රියාකාරී ලෙස දෙරටේ සබඳතා සංවර්ධනය කිරීමටත් හිටපු ජනාධිපතිවරයා ගන්නා ලද ක්‍රියාමාර්ග වෙනුවෙන් චීන තානාපතිවරයා එහිදි කෘතඥතාව පළ කර තිබේ.
055
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
චීන තානාපති හිටපු ජනපති හමුවෙයි