උතුරු මැද පළාත් සංවර්ධන අධීකාරිය මගින් උතුරු මැද පළාතේ ගංවතුර නිසා කැඩී බීඳී ගිය පාරවල් නැවත ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සිදු වු මුදල් අක්‍රමිකතාවයට චෝදනා ලැබු නිලධාරින් තිදෙනො නැවත සේවයට පත් කිරිමට සැරසෙන බව උතුරු මැද සිවිල් සංවිධාන කමිටුව චෝදනා කරයි.
2012 වසරේ ද ඇති වු ගංවතුර නිසා හානි වු මාර්ග සංවර්ධනයට මධ්‍යම ආණ්ඩුව රුපියල් මිලියන 2700 ක් වෙන් කර තිබුණි.එයින් මාර්ග ව්‍යාපෘති 32 ක් නිම කළ බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ විමර්ශන වාර්තාව සහ පේරාදෙනි විශ්ව විද්‍යාලයේ තාක්ෂණික අංශය විසින් කළ තත්ත්ව පරික්ෂණ වාර්තාවට අනුව අයථා ක්‍රම සිදූ වී ඇති බැවින් නිම නොකළ මාර්ග සඳහා බිල්පත් ඉදිරිපත් කිරිම ප්‍රමිතියෙන් තොර මාර්ග ඉදිකිරිම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කොන්ත්‍රාත් කිරිම නිසා ඉතුරු මුදල් ගෙවීම් නතර කර ඇත.
එම නිසා මෙයට සම්බන්ධ වු නිලධරයෝ සේවය අත්හිටුවා තිබුණත් වර්තමානයේ දී ඔවුන් නැවත එම ආයතනය පළාත් මාර්ග සංවර්ධන අධීකාරියේ ඉහළ තනතුරු ලබාදීමට අර අදීන බව පුරවැසි කමිටුවේ කැඳවුම් කරුවන් වන ප්‍රියන්ත ප්‍රනාන්දු ,ජයතිලක බණ්ඩාර, සමන්ත ඈපා,ටෙරන්ස් ගාමිණි විරෝධතාවය පළ කරති.
2025 නොවැම්බර් මස 04
634
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2316
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චෝදනා ලැබූ නිලධරයන්ට ඉහළ පුටු ?