IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


චෙඩිතැබීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)

පසුගිය 3වනදින මිද්දේණිය පොලිස් වසමේ දඹේතලාව ප්‍රදේශයේ අවමංගල උත්සවයක් පැවති නිවසකදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුද එයට ආධාර අනුබල දී ඇති සැකකරුවන් දෙදෙනෙකුද ගිනි අවිය සහ අපරාධය සිදු කිරිමට සැකකරුවන් පැමිණ ඇති මෝටර් රථයද ඊයේ (06) රාත්‍රි මිද්දෙණිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු මිද්දෙණිය සතොස්මාතාගම පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.  අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ පදලංගල හාතාගල පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක් සහ දඹේතලාව හිදේහේන පදිංචි 30 හැවිරිදි  පුද්ගලයෙකි.

මිද්දෙණිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

චෙඩිතැබීමේ සිද්ධියක සැකකරුවන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31828 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14287 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11165 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 232 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1170 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 332 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site