IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


චක්‍රලේඛනය උල්ලංඝනය කළ මාරුව අවලංගු කරයි

(ජනත් ද සිල්වා)
   
ගුරු මාරු මණ්ඩල අනුමැතියකින්  තොරව අධ්‍යාපන චක‍්‍රලේඛන බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාතර කළාපයේ ගුරුවරියකට ලබා දී තිබූ ස්ථාන මාරුව වහාම අවලංගු කළ බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව කියයි

ඇතැම් පාසල් වල ගුරුවරුන්ට අධ්‍යාපන බලධාරීන්ගේ  හිතුමතයට මාරුවීම් ලබා දෙන බව ගුරු සංගම් එකමුතුව මාධ්‍යට කල හෙළිදරව්වෙන් පසු ගුරු අතිරික්තයක් තිබූ මාතර උයන්වත්ත කණිටු විදුහලට මාරුකර තිබූ ඉංග‍්‍රීසි ගුරුවරියගේ ස්ථාන මාරුව අහෝසි කර නැවත ඇය සේවය කළ පාසලට පාසලට අනුයුක්ත කර ඇති බව මාතර කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක ආර් කේ පී එච් ආරියරත්න මහත්මිය පවසයි.

ගුරු සංගම් පෙන්වා දෙන්නේ ඇතැම් පාසල් වලට ගුරු අතිරික්කයක් තිබියදී තවත් ගුරුවරුන් එම පාසල් වලට මාරු කර ඇති බවත් ගුරු පුරප්පාඩු පවතින පාසල් පිළිබඳ අධ්‍යාපන බලධාරීන් කිසිඳු සොයා  බැලීමක් නොකරන බවත් ය.



අදහස් (0)

චක්‍රලේඛනය උල්ලංඝනය කළ මාරුව අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 685 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1730 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site