IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


ඝාතනය කළ කාන්තාවකගේ මළසිරුරක් හමුවේ

(ජේ.කේ.එල්.චාමින්ද)

කරන්දෙණිය පොලිස් බල ප්‍රදේශයට අයත් මහවත්ත දකුණුමාගල නිවසක දී ඝාතනය කර ඇති බවට සැකකරන  තිදරු මවකගේ මළ සිරුරක්  සොයාගත් බව කරන්දෙණිය  පොලිසිය පවසයි. 
 
මියගොස් ඇත්තේ  කුලසේකරආරච්චිගේ රංජනි 68 හැවිරිදි අයෙකි.
 
මෙකී කාන්තාව පදිංචිව සිටි නිවස  මහවත්ත දකුණුමාගල  ප්‍රදේශයේ කුරුදුඉඩමක පිහිටා ඇත. ඇය නිවසේ තනිවම පදිංචිව සිට ඇති බව පොලිසිය පවසයි. 
 
ඇය කිසිවකු සමග  පොරබදිමින් සිට ඇතැයි අනාවරණය කරගත් බව පොලිසිය පවසයි.
 
පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම කාන්තාව ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැකකරයි. 



අදහස් (0)

ඝාතනය කළ කාන්තාවකගේ මළසිරුරක් හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32276 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14777 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 83 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 362 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1283 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site