(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නවගමුවේ ලැගුම් හලක නාන කාමරයක් තුළදී තරුණයෙකු පුලුස්සා ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් එම ලැගුම් හලේ අරක්කැමියා සැකපිට අද (30) අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය කියයි.
එම ලැගුම් හලේ පරිපාලන කටයුතු සිදුකරන්නේද එම සැකකරු බව පොලිසිය කියයි.
ඊයේ (29) වැනිදා සවස ඝාතනයට ලක්වූ තරුණයා සහ තවත් පුද්ගලයෙකු ලැගුම් හලට නවැතැන් ගැනීම සඳහා පැමිණ ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය සනාථ කිරීමට හැඳුනුම්පතක් හෝ වෙනත් ලියවිල්ලක් ලැගුම්හල බාරව සිටි පුද්ගලයා ලබා ගෙන නොමැති බවද පොලිසිය කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ඝාතනයකට සැකපිට නවගමුවේ ලැගුම් හලක අරක්කැමියා අත්අඩංගුවට