(අහංගම සුමතිපාල )
කෙරෝනා වෛරසය ආසාදනයවු තවත් පුද්ගලයින් 172ක් ගෙවුණ පැය 24 දි දකුණු පළාතෙන් හමුව ඇතැයි දකුණු පළාත් කොරෝනා මර්දන මෙහෙයුම් මධ්‍යස්ථානයේ සම්බන්ධිකරණ නිලධාරි චාමර මහගමගේ මහතාපැවසිය.
ඒ අනුව දකුණු පළාතේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14760 දක්වා ඉහළ ගොස්තිබේ.
පෙරේදා දිනයේදි ගාල්ල දිසාවෙන් ආසාදිතයින් 97 ක්මාතර දිසාවෙන් ආසාදිතයින් 49 ක් සහ හම්බන්තොට දිසාවෙන් 21 ක් වශයෙන් ආසාදිතයින් 172 හදුනා ගෙනතිබේ. එමෙන්ම මේ වන විට ගාල්ල දිසාවේ සමස්ත
ආසාදිතයින්ගේ සංඛ්‍යාව 7708 ක්ද මාතර දිසාවේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 4961 ක්ද හම්බන්තොට දිසාවේ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2091 ක්ද වන බව චාමර මහගමගේ මහතා පැවසිය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.