විනීතා එම් ගමගේ
ගෘහස්ත ප්රචණ්ඩත්වය ගැබිණි මව්වරුන්ගේ කළලයට බලපාන බව නවතම පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.
කළල අවස්ථාවේ සිටි අවුරුදු 18 ක් දක්වා දරුවන්ට ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වයෙන් අනිසි බලපෑම් ඇති වන බව එම පර්යේෂණවලින් හෙළි වී තිබේ.
විශේෂයෙන් කළල අවස්ථාවේ මව ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දුන් විට එම දරුවන් පාසල් වැඩ ප‍්‍රමාදවන අතර ඔටිසම්වලට හේතුවන බවත් අවධානය අඩු දරුවන් විය හැකි බවත් වැඩිවියට එළැඹෙත්ම ප‍්‍රචණ්ඩත්වය පතුරුවන බවත් එම පර්යේෂණ හෙළි කර ඇතැයි මේ කේෂත‍්‍රය පිළිබඳ පර්යේෂකයෝ පවසති.
මේ නිසා ගැබිණි මව්වරුන් වෙසෙන නිවෙස්වල අධික ශබ්දයෙන් තොර කිරීමටත්, කළබලකාරි වාතාවරණයෙන් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර වීමටත් වග බලා ගත යුතු බව ඔවුහු පෙන්වා දෙති.
හිංසනවලින් තොර පරිසරයක ඉපදෙන දරුවා මෙන්ම හිංසන වලින් තොර පරිසරයක හැදෙන වැඩෙන දරුවා අධ්‍යාපනයට බාහිර ක‍්‍රියාකාරකම්වලට මෙන්ම සමාජයීය කටයුතු වලට දක්ෂ හා දායකත්වය සපයන දරුවෙකු වන බවත් ඔවුන් සමාජයට වැඩදායි පුද්ගලයින් වන බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
239
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1030
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගෘහස්ත ප්රචණ්ඩත්වය ගැබිණි මව්වරුන්ට බලපාන බව සොයාගනී