(මහින්ද නිශ්ශංක)
ගෑස් ළඟ තබාගෙන විකිණීම ප‍්‍රතික්ෂේප කළ බොරලැස්ගමුව වේරහැර ගංගාරාම පාරේ ගෑස් අලෙවි කිරීමේ වෙළඳසැලක හිමිකරුවකුට නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය අද (22) පියවර ගත්තේය.
ගෑස් ළඟ තබාගෙන අලෙවි නොකරන බවට ලැබුණු මහජන පැමිණිල්ලක් මත සිදුකළ හදිසි වැටලීමක දී කිලෝ පහ ප‍්‍රමාණයේ ලිට්රෝ ගෑස් සිලින්ඩර 10ක් ද එම වෙළඳසැල තුළ සඟවා තිබී අධිකාරියේ නිලධාරින් විසින් සොයාගෙන ඇති අතර ඒවා අධිකාරිය බාරයට ගෙන තිබේ.
මේ සම්බන්ධව එම ගෑස් වෙළඳසැල හිමිකරුගෙන් ප‍්‍රකාශයක් ලබා ගෙන බැඳුම්කරයක් මත මුදා හැර ඇති අතර ලබන බ‍්‍රහස්පතින්දා (24) මොහුට විරුද්ධව ගංගොඩවිල උසාවියේ නඩු පවරන බව අධිකාරිය කියයි.
පාරිභෝගික අධිකාරියේ සභාපති ආචාර්ය ලලිත් එන් සෙනවීර සහ අධ්‍යක්ෂ ජනරාල් එම් ඒ එස් ෆවුසර් යන මහත්වරුන්ගේ උපදෙස් මත කොළඹ වැටලීම් ඒකකය භාර නිලධාරි බී ගොඩගම විමර්ශන නිලධාරින් වන ඉසුරු පෙරේරා, අරවින්ද පාලිත, සහ මංජුල පත්මකුමාර යන මහත්වරු මෙම වැටලීම සිදුකළහ.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගෑස් ළඟ තබාගෙන නෑ කියූ හිමිකරුට නඩු