IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගස් කඩාවැටී දෙනියාය අකුරැස්ස මාර්ගය අවහිර වෙයි

එස් .ඩී .කොඩිකාර 
 
අධික වර්ෂාවත් සමග දෙනියාය අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ඕලකන්ද ප්‍රදේශයේ දී  අද  සවස  ප   දියදාව රක්ෂිතයේ තිබූ  විශාල  මාර ගසක් ඇතුළු තවත් ගස් කිහිපයක්  සහ විදුලි කණු හතරක්  මාර්ගය හරහා කඩා වැටීම හේතුවෙන් වාහන ගමනා ගමනාගමනයට බාධා  එල්ලවී ඇතැයි දෙනියාය පොලිසිය කියයි.
 
  මේ හේතුවෙන් එම ප්‍රදේශයේ දිගු  වාහන පෝලිම් දක්නට ලැබුණි.  විදුලි කණු හතර  කඩා වැටීම හේතුවෙන් එම ප්‍රදේශයටම විදුලිය විසන්ධි වී තිබෙන අතර එක් විදුලි කණුවක් මාර්ගය අසල තිබූ ගරාජයක වහලට පතිත වීම හේතුවෙන් එම ගරාජය වහලට හානි වී ඇත .
 
පෙරදින ද මීට නුදුරු ස්ථානයක දී ගසක් ත්‍රීරෝද රියක් මතට කඩා වැටීමෙන් සිව් දෙනෙක් තුවාල ලැබූහ.



අදහස් (1)

ගස් කඩාවැටී දෙනියාය අකුරැස්ස මාර්ගය අවහිර වෙයි

janahitha Thursday, 12 April 2018 10:40 PM

සොබා දහම රුදුරු වෙන්නනේ ඇයි කියන එක පුදුමයක් නොවෙයි අපේ පාලකයෝ හැසිරෙන විදිහ බැලුවම.

:       5       447

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site