(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ- නාවලපිටිය මාර්ගයට බෝගහවත්ත, දිඹුල ප්‍රදේශයේදී අද (19) සවස ගසක් කඩා වැටීම නිසා එම මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල විය.
එම ප්‍රදේශයට පවතින අධික වර්ෂාව හේතුවෙන් මාර්ගය අසල පැවැති ගසක් මෙසේ කඩා වැටීමට ලක්ව තිබූ අතර දිඹුල වතුයායේ වතු කම්කරුවන් පිරිසක් එකතුවී ගස කපා ඉවත් කිරීමට පියවර ගත්හ.
2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගසක් කඩා වැටී තලවකැලේ- නාවලපිටිය මාර්ගය අවහිර වෙයි