IMG-LOGO

ගසක් කඩා වැටී කුරුවිට ගොරකඇළ මාර්ගය අවහිර වෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)
 
ගැඩුඹ ගසක් කඩා වැටීම නිසා කුරුවිට නගරයේ සිට පාතගම, හල්පේ හරහා ගොරකඇළ මාර්ගයේ වාහන සහ පයින් ගමන් කිරිමද අද  (20)  පෙරවරුවේ පැය කිහිපයක් ඇණ හිටියේය.
 
කුරුවිට නගරයේ ගෝනපිටිය හන්දියට මීටර් සියයක් පමණ දුරින් දොඹගහ ඇළ  හරහා ඇති පාලමට එගොඩින් මෙම ගස කඩා වැටී තිබුණි. පෙරවරු 9.00ත් 10.00ය් අතර කාලයේ මෙම ගසා කඩාවැටුණු බව කුරුවිට පොලිසිය පැවසුවේය.
 
ගස කඩාවැටීමෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම කොළ අතුවලින් වැසී ගොස් තිබුණි. දුරකතන සහ විදුලි රැහැන් වලටද ගස කඩාවැටීමෙන් බාධා එල්ල වී තිබුණි. මෙම මාර්ගයේ පොදු ගමන් සේවා කිහිපයක් ද, පාසල් දරුවන් සහ ප‍්‍රවාහනය කරන බස් සහ වෑන් කිහිපයක් ද ධාවනය වෙයි.



අදහස් (0)

ගසක් කඩා වැටී කුරුවිට ගොරකඇළ මාර්ගය අවහිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site