(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිවෙස් බිඳුම් රැසක් සම්බන්ධයෙන් වසර 16 ක් සිරදඬුවම් විද වසරකට පෙර නිදහස් වී පැමිණි දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු අද (29) මිරිහාන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබිය.
ඉකුත් වසර තුළ පොලිස් වසම් හතරක නිවෙස් බිඳුම් 25 ක් සිදු කර රුපියල් ලක්ෂ 10ක දේපලක් සොරා ගෙන ඇත.
පාපැදි 16 ක්,රූපවාහිනි 2 ක්, ජංගම දුරකථන 4 ක්, ගෑස් සිලින්ඩර හා තවත් උපකරණ රැසක් මොහු සන්තකයේ තිබි පොලිස් බාරයට ගෙන ඇත.
2025 නොවැම්බර් මස 04
696
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2367
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1734
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගෙවල් බිඳීම පුරුද්දක් කරගත් සොරා යළිත් අත්අඩංගුවට
CHANDRA WEERASINGHE Monday, 03 July 2017 09:05 PM
මොහුව කොමාන්ඩෝ රෙජිමේන්තුවේ උපදේශකයෙක් ලෙස බඳවාගෙන සතුරු කඳවුරු වලට රිංගන අයුරු අපේ හමුදාවට ඉගැන්විය හැකිනේ !! ඔහුගේ සහජ හැකියාව හොඳ පැත්තකට ගෙන යහපත් පුරවැසියෙක් කරන්න !!. වෙනත් රට වල මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වෙනවා ! චන්ද්‍ර ඕක්ලන්ඩ්
imesh Friday, 14 July 2017 05:05 AM
ආණ්ඩුවේ රස්සාවක් දුන්නොත් නරකද? අඩුම තරමේ උසාවි වල නඩුවත් අඩු වෙයිනෙ මේ මිනිහට තියෙන.