(නිශාන්ත කුමාර)
ගිරාදුරුකෝට්ටේ හා ඒ අවට ප්‍රදේශවලින් ගවයින් සොරාගෙන මසට විකිණීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිසිය මග හරිමින් සිටි පුද්ගලයෙකු අද (03) මහියංගන ගම් උදා භූමිය අසළදී සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ටේ පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගන ගම්උදාව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 30 ක පුද්ගලයෙකි.
සැකකරු මහියංගන ප්‍රදේශයේ සිටින බවට ලද තොරතුරක් මත එහි ගිය ගිරාඳුරුකෝට්ටේ පොලිසියේ නිලධාරීහු පිරිසක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද මහියංගන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගිරාඳුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගවයින් සොරාගෙන මසට විකිණූ අයෙකු අත්අඩංගුවට