(ක.ග. කරුණාරත්න)
පොලොන්නරුව, වැලිකන්ද, සිංහපුර ප‍්‍රදේශයේ පිහිටි අඹ වගාකරන ගොවිපළක තිබී පුද්ගල නාශක බෝම්බයක් අද (1) හමුවූ බව වැලිකන්ද පොලීසිය කියයි.
අඹ වගාවේ තණකොළ උදලු ගාමින් සිටි පුද්ගලයකුට පසට යටවී තිබී මේ පුද්ගල නාශක බෝම්බය හමුවී ඇතැයි විමර්ශන කටයුතු සිදුකරන පොලිස් නිලධාරීහූ පැවසූහ.
පසුගිය කාලයේ මෙය ත‍්‍රස්ත‍්‍රවාදීන් විසින් සඟවා තබන ලද එකක් විය හැකි බවට පොලීසිය සැක පළ කරයි.
වැලිකන්ද පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගොවිපළකින් පුද්ගල නාශක බෝම්බයක් හමුවෙයි