IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ගෙල සිර කර දෙදරු මවක් ඝාතනය කළ සැකකරැවන් දෙදෙනකු අත්අඩංගුවට

(ඔගස්ටින් ප්‍රනාන්දු)

                මහකුඹුක්කඩවල පුනවිටිය ප්‍රදේශයේදී ගෙල සිර කර 67 හැවිරිදි දෙදරු මවක  ඝාතනය කර ඇය පැළඳ සිටි පවුම් එකහමාරක රං මාලය කොල්ල කා පලා ගොස් සැඟව සිටි සැකකරුවන් දෙදෙනෙක් බිබිල මැදගම සහ රත්මලාන ප්‍රදේශයේ සැඟව සිටියදී අද (15) අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර තිබියදී සොයා ගත් බව පොලිසිය පවසයි.සොරාගත් රන් මාලය රත්මලාන බැංකුවක් වෙත උකස් කර තිබිය දී සොයා ගෙන තිබුණි.

සැකකරුවන් වයස අවුරුදු 32 හා 20 වයසේ පසුවන්නෝ වෙති. සැකකරැවන් හෙට (16 ) ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.



අදහස් (0)

ගෙල සිර කර දෙදරු මවක් ඝාතනය කළ සැකකරැවන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site