(අමල් වික්‍රමරත්න)
වර්ෂ 1892 දී ආරම්භ කළ ගාල්ල මහින්ද මහ විදුහලට වසර 125 සැපිරීම නිමිත්තෙන් පාසලේ ආදී සිසුන්,වත්මන් සිසුන් සහ දෙමාපියන් ඇතුළු විද්‍යාලීය ප්‍රජාව ගමන් කරන දැවැන්ත පාගමනක් සංවිධානය කරන බව මහින්ද විදුහල්පති ගාමිණි ජයවර්ධන මහතා පැවසීය.
පාගමන සිදුකරන අතරවාරයේ ප්‍රෑන්ක්ලින් වුඩ්වර්ඩ්, බෝල්ස්ඩැලි , E. A. අමරසුරිය සහ හෙන්රි සිටීල් ඕල්කට් යන විද්‍යාලීය නිර්මාතෘවරුන් ගාලු නගරයේ ස්ථාන කිහිපයකදී අනුස්මරණය කිරීමටද නියමිතය.
ලබන ජුලි 01 වැනිදා පැවැත්වෙන මෙම පාගමනට සහභාගී වන්නැයි විද්‍යාලීය සියලුම ආදි ශිෂ්‍යයන්ගෙන් සංවිධායකවරු ඉල්ලා සිටිති.
2025 නොවැම්බර් මස 04
694
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2362
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1733
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගාලු මහින්දයට වසර 125යි.
Nadeeshan Madusanka Wednesday, 21 June 2017 10:03 AM
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙනි වැජබේවා !!!
kumar (galf) Thursday, 22 June 2017 12:50 PM
මම රිච්මන් ඒ වුනාට මහින්දයට මගේ ආචාරය.